Tuesday, April 26, 2011
ඇපල් ගෑනු සහ පෙයාර්ස් ගෑනු....
ඔබ කවදාවත් ඇපල් වලයි පෙයාර්ස් වෙනස හිතල තියෙනවද?
කොයි එකද වඩියෙන් රස? ....
මට නම් මේ දෙකම රසයි..මොකද මම මේ දෙකෙන්ම හොදට කාල තියෙනව...හබැයි දන් නම් ඉන්නෙ පට්ටම් පෙයාර්ස් එකක්..කොල්ලොන් ගෙන් බේර ගන්න බැ...උන් මූනට වඩා වඩියෙන් බලන්නෙ පු.. දිහා...නිකන් තියෙන එක ගෙවෙනවා යැ නේද?
ඔන්න ඔහෙ බලපුදෙන්....හැබැයි පොඩි අව්ලකට තියෙන්නෙ මගෙ එකීට ගොඩක් දවස් වලට රෑ 9 ඉදන් 11 විතර වෙනකන් හොදටම කිබුහුම් යනවලු...ඔන්න ඔහෙ ඕන එකක්... කට්ටියගෙ ආසවනෙ ඉතින්....
තව ඩින්ගෙන් මාතෘකාවෙන් පිට යනව...
පින්තුරෙ බැලුවහම තේරෙනව අතිනෙ කව්ද ඇපල් ගෑනු කව්ද පෙයාර්ස් ගෑනු කියන්නෙ කියල...
ඔබත් ගෑනු කෙනෙක් නම් ඇපල් වෙනවට වඩා පෙයාර්ස් වෙන එක හොදයි...මොකද ඒකෙන් ප්රයෝජන ගොඩක් තියෙනවා...
ලොකුම එක තමයි ඕනම කෙනෙක්ට කියල වඩක් කරගන්න ඕනෙ උනාම, ඒක කියන්න ඕනෙ ඔය පෙයාර්ස් එකේ යට හරිය පොඩ්ඩක් පද්දන ගමන්...වඩෙ කෙරුන කියල හිතාගන්න...
අනිත් ප්රයෝජන මම කියන්නෙ නැ ..
ඒව කියන්න ඕනෙ ඔයාල...
කියන්න බලන්න කස්ටියෙ පෙයාර්ස් වලින් අපිට තියෙන ප්රයොජන ගැන...
ඔය පෙයාර්ස් බලන්න ගිහින් උන හොඳ වැඩ එහෙමත් ඇති ඒවත් දාන්න..
මොකෝ බය වෙන්න පිස්සුවක් ඇතැ...
Subscribe to:
Post Comments (Atom)
පෙයාර්ස් ගනන් වැඩියි. හැබැයි අමතක කරන්න බැරි එක තමයි අවුල.
ReplyDeleteලාබයි ඇපල් :-D
ReplyDeleteහිහි.... තේරුනේ දැන් තමයි!!
ReplyDeleteවත්තෙ ඇපල් පොලට.... :D
ReplyDelete(රන්දි අක්කාගේ වචනයක්)
හෙහ් හෙහ්....
ReplyDeleteහැබැයි පෙයාර්ස් කට්ටියට පෙයාර්ස් වෙන්ඩ කලින් පොඩි පොඩි මොඩිෆිකේෂන් වෙලා තියෙන්ඩම ඕනෙ, දන්න ආකාරයට. එහෙම බැලුවොත් ඇපල් පෙයාර්ස් වලට වඩා ෆ්රෙෂ් කියල කියතැහැකි.....
Related story:
ReplyDeletehttp://kathandara.blogspot.com/2011/04/kandy-side-avocado-very-very-cheap-anae.html
මම නම් කැමති ජම්ඹු වලට
ReplyDelete