Tuesday, April 26, 2011
ඇපල් ගෑනු සහ පෙයාර්ස් ගෑනු....
ඔබ කවදාවත් ඇපල් වලයි පෙයාර්ස් වෙනස හිතල තියෙනවද?
කොයි එකද වඩියෙන් රස? ....
මට නම් මේ දෙකම රසයි..මොකද මම මේ දෙකෙන්ම හොදට කාල තියෙනව...හබැයි දන් නම් ඉන්නෙ පට්ටම් පෙයාර්ස් එකක්..කොල්ලොන් ගෙන් බේර ගන්න බැ...උන් මූනට වඩා වඩියෙන් බලන්නෙ පු.. දිහා...නිකන් තියෙන එක ගෙවෙනවා යැ නේද?
ඔන්න ඔහෙ බලපුදෙන්....හැබැයි පොඩි අව්ලකට තියෙන්නෙ මගෙ එකීට ගොඩක් දවස් වලට රෑ 9 ඉදන් 11 විතර වෙනකන් හොදටම කිබුහුම් යනවලු...ඔන්න ඔහෙ ඕන එකක්... කට්ටියගෙ ආසවනෙ ඉතින්....
තව ඩින්ගෙන් මාතෘකාවෙන් පිට යනව...
පින්තුරෙ බැලුවහම තේරෙනව අතිනෙ කව්ද ඇපල් ගෑනු කව්ද පෙයාර්ස් ගෑනු කියන්නෙ කියල...
ඔබත් ගෑනු කෙනෙක් නම් ඇපල් වෙනවට වඩා පෙයාර්ස් වෙන එක හොදයි...මොකද ඒකෙන් ප්රයෝජන ගොඩක් තියෙනවා...
ලොකුම එක තමයි ඕනම කෙනෙක්ට කියල වඩක් කරගන්න ඕනෙ උනාම, ඒක කියන්න ඕනෙ ඔය පෙයාර්ස් එකේ යට හරිය පොඩ්ඩක් පද්දන ගමන්...වඩෙ කෙරුන කියල හිතාගන්න...
අනිත් ප්රයෝජන මම කියන්නෙ නැ ..
ඒව කියන්න ඕනෙ ඔයාල...
කියන්න බලන්න කස්ටියෙ පෙයාර්ස් වලින් අපිට තියෙන ප්රයොජන ගැන...
ඔය පෙයාර්ස් බලන්න ගිහින් උන හොඳ වැඩ එහෙමත් ඇති ඒවත් දාන්න..
මොකෝ බය වෙන්න පිස්සුවක් ඇතැ...
Monday, April 25, 2011
ඔබේ හදවත දැන් තිබෙන තැන හරියටම දන්නවාද?
බය උනා නේද?
බය වෙන්න එපා..මම කියුවෙ වෙන දෙයක් ගැන...ඔබේ හදවත දැන් තියෙන තැන හරියටම දනගන්න ඕනෙ නම් එක දෙයක් මතක් කර ගන්න වෙනව...
ඒ තමයි දැනට කෙල්ලො කීයක් එක්ක යාලු වෙලා ඉඳල තියෙනවද කියන එක...
උත්තරය 0 නම් අවුලක් නැ...බඩු උපන් දා තිබුන තැනම අති...
උත්තරය 1 නම් ඒත් අවුලක් නැ...
හැබැයි උත්තරය 1 ත් 5 ත් අතරනම් හාර්ට් එක ටිකක් විතර බැහල ඇති....ඒ කියන්නෙ බඩ ලගට විතර
උත්තරය 6 ත් 15 ත් අතරනම් හාර්ට් එක හරියටම තියෙන්නෙ ඔය පින්තුරෙ ඉන්න හාදයගෙ තියෙන තැනම තමයි...
කොයි තරම් බැස්සත් කමක් නැ..මොකද කවදහරි වෙන්න තියෙන දේ වෙනවමනේ...පොඩි අවුලකට තියෙන්නෙ ඕක බැස්සට පස්සෙ අයෙ උස්සන්න බැරි එකනෙ......ඉස්සුව කියල මොනව කරන්නද නේද?මොකද ඇගේ තියෙන්නෙ හාර්ට් එක විතරයැ?අපි අනිත් ඒවගෙන් වැඩ ගන් නැද්ද නේද?
මගෙ නම් 13, හරියටම ඔය ෆොටො එකේ වගේමයි...
හරි දැන් කට්ටිය කියන්න බලන්න තමන්ගෙ කැරට්ටුව...

Subscribe to:
Posts (Atom)