Monday, April 25, 2011

ඔබේ හදවත දැන් තිබෙන තැන හරියටම දන්නවාද?

බය උනා නේද?

බය  වෙන්න එපා..මම කියුවෙ වෙන දෙයක් ගැන...ඔබේ හදවත දැන් තියෙන තැන හරියටම දනගන්න ඕනෙ නම් එක දෙයක් මතක් කර ගන්න වෙනව...

ඒ තමයි දැනට කෙල්ලො කීයක් එක්ක යාලු වෙලා ඉඳල තියෙ කියන එක...

උත්තරය 0 නම් අවුලක් නැ...බඩු උපන් දා තිබුන තැනම අති...
උත්තරය 1 නම් ඒත් අවුලක් නැ...
හැබැයි උත්තරය 1 ත් 5 ත් අතරනම් හාර්ට් එක ටිකක් විතර බැහල ඇති....ඒ කියන්නෙ බඩ ලගට විතර
උත්තරය 6 ත් 15 ත් අතරනම් හාර්ට් එක හරියටම තියෙන්නෙ ඔය පින්තුරෙ ඉන්න හාදයගෙ තියෙන තැනම තමයි...

කොයි තරම් බැස්සත් කමක් නැ..මොකද කවදහරි වෙන්න තියෙන දේ වෙනවම
නේ...පොඩි අවුලකට තියෙන්නෙ ඕක බැස්සට පස්සෙ අයෙ උස්සන්න බැරි එකනෙ......ඉස්සුව කියල මොනව කරන්නද නේද?මොකද ඇගේ තියෙන්නෙ හාර්ට් එක විතරයැ?අපි අනිත් ඒවගෙන් වැඩ ගන් නැද්ද නේද? 

මගෙ නම් 13, හරියටම ඔය ෆොටො එකේ වගේමයි...


හරි දැන් කට්ටිය කියන්න බලන්න තමන්ගෙ කැරට්‍ටුව...


4 comments:

  1. මේ හරියෙ ලොල්!!
    වර්ඩ් වර්ටිෆිකෙශන් එක අයින් කලොත් හොදයි නෙහ්??

    ReplyDelete
  2. හික් හික් හික්.......!!!
    එල එල...!

    ReplyDelete
  3. අම්මට හුඩු..වැඩේ නැගල යයි වගෙ....පලවෙනි දවසෙම දෙන්නෙක් අවිත්...ආපු දෙන්නෙටම ටැන්කූකූ...

    ReplyDelete
  4. තාම එච්චර බැහැලා නැහැ :-D

    ReplyDelete